Skip to content
This repository has been archived by the owner on Jun 25, 2024. It is now read-only.
DARK MAKER edited this page Jul 5, 2022 · 2 revisions

Welcome to the Queen-Elisa-MD wiki!

⚠️ Read this

ඔයා settings.js file එකේ තියෙන මොකක් හරි වෙනස් කරනවනම් හරියටම ඒක කරන්න නැත්තම් බොටා වැඩ නැතුව යනවා


උදාහරණ ඔයා owner number එක වෙනස් කරන්නව නම්

https://github.com/DarkMakerofc/Queen-Elisa-MD/wiki

රතු පාටින් රවුම් කරලා තියන එක අස්සේ විතරක් කරන්න

ඒ කිව්වේ ඒ උඩු කොමා දෙක අස්සේ නම්බර් එක ටයිප් කරන්න ♥️



Alive massage එක වගෙ වෙනස් කරනවා නම් ඒ උඩු කොමා 2ක අස්සේ ටයිප් කරන්න 👇